
මං ඔයාට ලංවෙලා.....
ඈත් වෙන්න බැරි තරමටම
හුගක් දේ පවසනවා මට
මගෙ හිත හීලෑ කරන රසවත් කරන
වියරු වැටෙත් මා අහිංසක ලෙස
ඔබේ උණුසුම් පපුතුර මත.........
දැනෙයි මට සුවයක්
මතකෙට සුර ලොව පෙනෙන.......
වටෙක වියරු වී හඩන
මගේ ඇස් පවසනවා මට
ඔබේ පෙම් පහස......
ආදරෙයිද මේ මහද තෙරපන
මටත් නොකිවා හිත රැුගෙ ගිය
සදරුවකි මට මගේ හිත මත
ඔබයි මා සතු මගේ පණ පොද.......
Lovely....
ReplyDelete