Saturday, July 9, 2016



හීන........


අයාලේ ගිය හීන මුතු කැට
විසිරිලා ගිය දස අතේ........
නිමක් නැති ලොව
ගෙවන මේ දිවි
විටෙක මට නිසි ඵල නොදේ.....

ඉපදි ජීවත් වෙවී මරණෙට
ලංවෙනා සංසාරයේ.....
පැතු පැතුම් නෑ ලං නොවන්නේ
ගෙනෙයි හද වේදනා රැයේ.........

No comments:

Post a Comment