![]() |
Add caption |
නැගී සිතිවිලි සයුර ඔබ ගැන
දැනෙයි දවල වේදනා මටත් මගේ සිතටත්
බුර බුරා නැගෙන රක්ත ලේ සමග.......
රැුයද දහවලද මට නොහැගෙයි,
නිතැතින්ම.....,
දැනෙයි දැඩි සිිසිලසක් මටත් මගේ සිතටත්...,
විදී මා මගේ අවසන් ප‍්‍රාණ වායුව......ඔක්සිජන්....,
පුරවා පිවිතුරු හදවත නිසල කලා මතකයි
නුඹ නමින් අවසන් වරට.........
නිලක්ෂි කඩිගාව....
good.. futher write....
ReplyDelete