කඩියා...
Friday, July 15, 2016
පාරමිතා......
මගේ මේ අහිංසක හිත පුරාම
ඔයාගේ නමින් කවි ලියවිලා ......
රස පද වැල් වලට එළිවැට දමලා
ලස්සන කරලා හරි පරිස්සමට තියාන හිටිය මං ..........
එත් මම හරිම ආදරෙන් ගෙත්තම කරපු පද වැල් වලින් .....
එළිවැට දමල .....
නිසදැස් කරලා
ඒ කවිදම් මගේ නෙමෙයි කියනවා .........
.
නිලක්ෂි කඩිගාව....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment