Saturday, July 16, 2016



   මගේ සිත් අහස...
 


මගේ දෑස් අඩවන්ව ඇසිපිය නිදිබරව
මට මහත් වෙහෙසක් දැනෙයි.......
මගේ ගත සිසිල් ව ගොස්
ඔබේ උණුසුම් සුසුම්
ගිනි දැල් මෙන් දැනෙයි.......
ඇසෙයි ඔබේ ආදරණිය වදන මට සිහිනයෙන් මෙන්....
තැති ගනියි වෙර දරයි මගේ පණ නළ ජීවත් වන්ට ඔබේ නමින්
හැගයි මට නොහැකි බව රැුදෙන්නට තවත් ඔබ අසල.....
සැණින් දැනුණා මගේ සිත මගේ පණ ල`ගම මියැදුණු බව.......
   

නිලක්ෂි කඩිගාව....












No comments:

Post a Comment