Thursday, August 11, 2016



ඉපදුනොත් කෙනෙක් මරණය නියතයි  දහම
සැප සම්පත් පතා කරන දිවි             කොළම
කවදා කොහේදී යන්නට වෙිදැයි     නොදැන
ගෙවනවා ජීවිතේ අජරාමර               ලෙසට

2 comments:

  1. kiwwata therun ganne nathi ekane wade

    ReplyDelete
  2. අරගෙන යයිද යනකොට මේ හැමදේම

    ReplyDelete